දිරි ගහනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) ක්රි. ඇද වැටෙනවා; පතිත වෙනවා.
2. ක්රි. පිරිහෙනවා; විනාශ වෙනවා. විපතට පත් වෙනවා.
3. ක්රි. තළාපෙළා දමනවා; නැති කරනවා; නසනවා; මට්ටු කරනවා.