දීපාවලී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. හින්දු භක්තිකයන් දෙවියන් උදෙසා පවත්වන වාර්ෂික ආලෝක පූජාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. හින්දු ආගමික උත්සවයක් (සං. දීපාවලී)