දුං කරත්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වාෂ්ප බලයෙන් ධාවනය වන හෙයින් මුල දී දුම්රියට යෙදූ ව්‍යවහාරයකි.