දුංකොළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දුම් ගසේ කොළ; දුම්වැටි නිෂ්පාදනයට ගන්නා මූලික ද්‍රව්‍යයක්; මේවා බුලත්විට සඳහා ද ගනු ලැබේ.