දුක්ඛය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කායික මානසික පීඩන නිසා ඇතිවන වේදනා සහගත හැඟීම; දොම්නස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කායික හා මානසික පීඩන නිසා ඇති වන වේදනා සහගත හැඟීම (පා. දුක්ඛ සං. දුඃඛ)