දුගුණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නරක චරිත ලක්ෂණ; නොමනා ගති; දුර්ගුණ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. නොමනා ගතිය; දුර්ගුණ