දුදනා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යහපත් ගුණ නැති තැනැත්තා; අසත්පුරුෂයා; දුර්ජනයා; දුෂ්ටයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යහපත් ගුණ නැති තැනැත්තා; අසත්පුරුෂයා (පා. දුජ්ජන සං. දුර්ජන)