දුනු අදිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ඊතලය ඉලක්කය කරා වේගයෙන් යන ලෙසට දුන්නෙහි ලණුව තමා වෙතට අදිනවා; දුනුදිය අදිනවා.