දුනු කරත්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. අලවංගුවත් තට්ටුවත් අතර දුනු යොදා රෝද දෙකක් සහිත ව තැනුවා වූ ද, එක් ගොනකුට පමණක් ඇද ගෙන යා හැකි වූ ද කුඩා වාහනය.