දුම් කූඩුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. රසායනික පරීක්ෂණ කිරීම සඳහා පාවිච්චි කරන ඇතැම් (විෂ සහිත හෝ දුර්ගන්ධයෙන් යුත්) දුම් වාෂ්ප ආදිය පිට කිරීමට ඉවහල් වන වීදුරු කුටිය; දුම් කොටුව.