දුම් කොටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දුම් කූඩුව.
2. (කථා., දකුණු) නා. වී ආදිය තැන්පත් කර තැබීම සඳහා කුස්සියේ දුමට ඉහළින් කොටු කර සාදන මැස්ස.