දුඹුටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (කථා.) දුම නිසා දුම් මැස්සේ ඇතිවන කළු පැහැති ද්‍රව්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දුඹුරු පැහැ වර්ණය/ දුම්මැස්සේ බැඳෙන දැලි