දුඹුල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දැවුණු; දුම් ගැන්වූ; පිළිස්සූ.
1. නා.ප්‍ර. දුම් වැදීම නිසා හටගන්නා වැදලි; දුම් සුඹුලු.
2. නා.ප්‍ර. දුම; ධූමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බලයෙන් අඩු; අබල දුබල (ප්‍රා. පා. දුබ්බල සං. දුර්වල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. soot