දුඹුළු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දැවුණු; දුම් ගැන්වූ; පිළිස්සූ.
1. නා.ප්‍ර. දුම් වැදීම නිසා හටගන්නා වැදලි; දුම් සුඹුලු.
2. නා.ප්‍ර. දුම; ධූමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දුම් වැදීම නිසා හටගන්නා වැදලි; දුම් සුඹුලු (සං. ධුමල, ධුමර)