දුෂ්කර ක්රියාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බුද්ධ ඥානය පතා පිරීමට අමාරු ව්රතවල යෙදීම; බුද්ධත්වය පතා යෙදෙන අත්තකිලමථානුයෝගය.
2. නා. කිරීමට අමාරු කාර්යය; වෙහෙස ගෙන දෙන කාර්යය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කිරීමට අපහසු ක්රියාව