දුෂ්පරිභෝගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වැරදි ලෙස පාවිච්චි කිරීම; සාවද්‍ය පරිහරණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වැරදි සේ පාවිච්චි කිරීම; සාවද්‍ය පරිහරණය