දුහු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දුව; දූ; දියණි.
2. නා.ප්ර. සූදුව; සූදු කෙළිය; ද්යුත ක්රීඩාව.
3. නා.ප්ර. වෙවුලුම; ස්පන්දනය; මඳ සැලීම.
4. නා.ප්ර. මහල්ලා; වෘද්ධයා.
5. නා.ප්ර. සතුරා; වෛර කරන්නා; ද්රෝහියා.
වි. අත් හළ; දුරැලූ; බැහැර කළ.
1. නා.ප්ර. දුව; දූ; දියණි.
2. නා.ප්ර. සූදුව; සූදු කෙළිය; ද්යුත ක්රීඩාව.
3. නා.ප්ර. වෙවුලුම; ස්පන්දනය; මඳ සැලීම.
4. නා.ප්ර. මහල්ලා; වෘද්ධයා.
5. නා.ප්ර. සතුරා; වෛර කරන්නා; ද්රෝහියා.
වි. අත් හළ; දුරැලූ; බැහැර කළ.