දුළුල්ලා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගෙතුණු හිසකේ ජටාවක් මෙන් හිස දරන තාපසයා; ජටිලයා.
2. නා. ඊශ්වර; මහදෙවි.