දුළුල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොමනා; නොසරුප්; අසභ්‍ය; අශ්ලීල.
නා.ප්‍ර. ජටාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නොමනා; නොසරුප්; අසභ්‍ය (පා. දුට්ඨුල්ල)