දෘශ්‍යාධාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දකින දෙය මතකයට නඟා ගැනීමට උපකාර වන දේ; රූප සටහන් ආදි දෘෂ්ටිගෝචර දේ.
2. නා. ඇසේ දුබලතා මඟ හරවා ගැන්මට පිහිට වන කාච ආදි දෑ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දක්නට ලැබෙන දේ; දෘෂ්ටිගෝචර වන දේ/ පෙනීම ලබා දීමට උපකාර වන උපකරණය