දෘෂ්ටිගෝචර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඇසට ගොදුරු වන; පෙනීමට හසු වන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඇසට ගොදුරු වන; පෙනීමට හසු වන (සං. දෘෂ්ටිගොචර)