දෙදියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මිරිදිය හා කරදිය යන දෙක.2. නා. ඇල්දිය හා උණු දිය යන දෙක මිශ්ර කොට ඇල්මරා ගන්නා ජලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 867 ← දෙදැති දෙදිව් →