දෙදිව්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දිව දෙකක් ඇති සර්පයන් වැන්නා; නාගයා; නයා.
2. (රූඪි.) නා.ප්‍ර. සත්‍ය වචනය නොමැත්තා; මුලින් එකක් කියා පසු ව අනෙකක් කියන්නා; බොරු කියන්නා; කේලාම් කියන්නා.