දෙපළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ස්ථාන දෙක.
2. නා.ප්‍ර. පුද්ගලයෝ දෙදෙනා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ස්ථාන දෙක/ පුද්ගලයන් දෙදෙනා/ ජෝඩුව