දෙපිල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කණ්ඩායම් දෙක; දෙපාර්ශ්වය.
2. නා. පොල් ගැසීම, අං ඇදීම ආදි ක්‍රීඩාවලදී බෙදෙන උඩුපිල හා යටිපිල
3. නා. දෙගොඩ; ඉවුරු දෙක.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කණ්ඩායම් දෙක