දෙබිත්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (කථා.) ගෙවල් දෙකක් අතර ඇති පටු මඟ; බිත්ති දෙකක් අතර ඇති අවකාශය.
2. නා. ගඟක ඉවුරු දෙක; දෙගං ඉවුර.