දෙබින්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.බහු. සහෝදරයා සහ සහෝදරිය.
2. නා.බහු. අක්කා සහ නංගී.
3. නා.බහු. නිවුන් සොහොයුරියන් දෙදෙනා.
4. නා.බහු. සහෝදරිය සහ මස්සිනා.