දෙබුන්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. දෙකට බෙදුණු; දෙකොටසකින් යුත්; ද්විත්ව.2. වි. ඛණ්ඩිකා (බිඳුණු කොටස්) දෙකක් තිබෙන; ද්වි - ඛණ්ඩකීය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. bilobate2. bilobedසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 869 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2052 ← දෙබුක්ක දෙබෙදුම →