දෙමන්සල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පාරවල් දෙකක් එක්වන තැන; දෙමං සන්ධිය.
2. නා. දෙමංසන්ධියෙහි වූ ගිමන්හල; අම්බලම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පාරවල් දෙකක් එකතු වන තැන/ එවැනි තැනක පිහිටි ශාලාව හෝ ගිමන්හල