දෙමළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ද්‍රවිඩ ජාතියට හා භාෂාවට අයත්.
නා.ප්‍ර. දෙමළ ජාතිකයා; ද්‍රවිඩ වර්ගයට අයත් තැනැත්තා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ද්‍රවිඩ ජනයා/ ද්‍රවිඩ ජනයාගේ භාෂාව (පා. දමිළ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. tamil