දෙලොවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. මෙලොව හා පරලොව යන ලෝක දෙක; වර්තමාන ජන්මය සහ මරණින් මතු ජන්මය.අක්ෂර වින්‍යාස ශබ්දකෝෂයනා. මෙලොව හා පරලොව; උභය ලෝකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 870 අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 156 ← දෙලෙහෙනවා දෙව →