දේශපාලන නිදහසසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ජනතා පරමාධිපත්යය ක්රියාත්මක කිරීමට ඇති නිදහස; දේශපාලනය අතින් ලබන ස්වාධීනතාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 874 ← දේශපාලන තරඟ දේශපාලන පක්ෂ →