දේශපාලන පක්ෂ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ප්රජාතන්ත්රවාදි රටක දේශපාලන කටයුතු සඳහා ජනතාව විසින් පිහිටුවා ගන්නා පක්ෂ; එකිනෙකට වෙනස් දේශපාලන මත හෝ ප්රතිපත්ති දරන කණ්ඩායම්.