දේහත්‍යාගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (ශරීරය අත්හැර දැමීම යනු වාව්‍යාර්ථයි) මරණය; මියයෑම.
2. නා. ශරීර පරිත්‍යාගය; දිවි පිදීම.