දේහනික්ෂේප
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මරණයෙන් පසු සිරුර තැන්පත් කරන; මළසිරුර තැන්පත් කරන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මරණින් පසු සිරුර තැන්පත් කරන (පා. දෙහනික්ඛෙපන)