දොළහ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දහයට දෙකකින් වැඩි ගණන; ද්වාදශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සංඛ්‍යාවක් හඳුන්වන නාමය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. twelve