දෝණිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඔරුව හෝ එබඳු හැඩය ඇති භාජනය; ජලමුද්‍රිත වැසිකිළියක මල මූත්‍ර ධාරකය.
2. නා. කෝෂය; නළය.