දෝණිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දුවණි; දියණිය; දූ.
2. නා. භාජනය; ඔරුවක් වැනි භාජනය.
3. නා. කුඩා ඔරුව; සුලුප්පුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. දුවණි; දියණිය 2. ඔරුවක් වැනි භාජනය/ කුඩා ඔරුව (පා. දොණි)
1. නා. දුවණි; දියණිය; දූ.
2. නා. භාජනය; ඔරුවක් වැනි භාජනය.
3. නා. කුඩා ඔරුව; සුලුප්පුව.
1. නා. දුවණි; දියණිය 2. ඔරුවක් වැනි භාජනය/ කුඩා ඔරුව (පා. දොණි)