ධනපති
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ධනයට ස්වාමි වූ; බොහෝ ධනය ඇති; ධනයෙන් ආඪ්ය; ධනවත්.
2. වි. ධනපතියන් පිළිබඳ; ධනවතුනට අදාළ; ධනපති ක්රමයට අයත්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ධනය ඇති (සං. ධනපති)