ධනස්කන්ධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අති විශාල වස්තු ප්‍රමාණය; ධන රාශිය; ධන සම්භාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වස්තු රැස; ධන සම්භාරය