ධනාඪ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වස්තුවෙන් පිරී ගිය; බොහෝ සම්පත් ඇති; සමෘද්ධිමත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වස්තුවෙන් පිරුණු; ධනයෙන් සමෘද්ධ (සං. ධනාඪ්‍ය)