ධරණීධර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කන්ද; කඳුවැටිය; පර්වතය.
2. නා.ප්ර. පෘථිවිය දරන්නා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. පර්වතය; කඳුවැටිය/ පෘථිවිය දරන්නා; විෂ්ණු දිව්යරාජයා (සං. ධරණීධර, ධරණීධර)
1. නා.ප්ර. කන්ද; කඳුවැටිය; පර්වතය.
2. නා.ප්ර. පෘථිවිය දරන්නා.
නා.ප්ර. පර්වතය; කඳුවැටිය/ පෘථිවිය දරන්නා; විෂ්ණු දිව්යරාජයා (සං. ධරණීධර, ධරණීධර)