ධවලච්ඡත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රජබවේ සංකේතයක් වශයෙන් පුරාණයේ දී සිංහාසනය මත නංවා තබන ලද සුදු කුඩය; සේසත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සුදු කුඩය; සේසත