ධ්වංසනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විනාශ කිරීම; නසා දැමීම; වැනසීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විනාශ කිරීම (සං. ධ්වංසන)