ධ්වනිතාර්ථය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වචනයෙන් පැවසෙන අර්ථයට වඩා වැඩි අදහසක් (ව්යංග්යයෙන්) ප්රකාශවීම; වාව්යාර්ථය ඉක්මවා මතුවන ව්යංග්ය අර්ථය; ව්යංග්යාර්ථය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ව්යංග්යාර්ථය (සං. ධ්වනිතාර්ථ)