ධුරනික්ෂේපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යම්කිසි වස්තුවක් හෝ කාර්යයක් පිළිබඳ ව ආශාව වගකීම හෝ භාරය අත්හැර දැමීම.
2. නා. බලාපොරොත්තුවක් නැතිකම; ධුරය අත්හැර දැමීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ධුරය අත්හැර දැමීම (පා. ධුරනික්ඛෙප)