ධුරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පදවිය; තනතුර; නිලය.
2. නා. ඉටු කළ යුතු කාර්යය; වගකීම; කාර්යය.
3. නා. වියගහ; රිය හිස; රථ ශීර්ෂය.
4. නා. දැරිය යුතු දෙය.
5. නා. උත්සාහය; වීර්යය; පරිශ්‍රමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉටු කළ යුතු කාර්යය; වගකීම/ පදවිය; නිලය/ දැරිය යුතු දෙය; වැඩිය යුතු කාරිය (පා. සං. ධුර)