ධූම පටලය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පැතිරී පවතින (ඝන) දුම් රැස; විනිවිද නොපෙනෙන සේ පෙදෙසක් හෝ වස්තුවක් හෝ වසා සිටින දුම් එකතුව