ධූම පානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දුම්කොළ ආදි කොළ වර්ග පිලිස්සීමෙන් නොහොත් තැම්බීමෙන් උපදින දුම ඉරීම; දුම්බීම.