ධෙ

dhe

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. පානෙ, පීමෙහි, ධයති, පානය කරයි, ධෙනු.
√ භු. සද්දෙ, ශබ්දය රැස්වීමය යන මෙහි, ධායති, ශබ්ද කරයි, රැස්වෙයි. (පි. 330)